උතුමාණෙනී දෙනු දීමනා
Uthumaneni Denu Deemana
උතුමාණෙනී දෙනු දීමනා
පැතුමන් මගේ සපයන් සදා
සෙනෙහෙ හස්තයෙන් මා වසා
කරා ඉවත් සෑම ආපදා
සබඳතා උපරිමයට මා පතන් සමිදේ
මා හදවතේ වෙන පැතුමක් නැතේ
මා ප්‍රේමවන්ත දෙව් මට සැමදා
ඕ....නේ //
සීග්‍රයෙන් එනු ස්වාමිනේ
ඔබෙ මාර්ගයේ ගෙන යන්නටා
ප්‍රානේ මගේ මා ස්වාමිනේ
දින මා ඔබ බලා ජීවත් වන්නෙමි
ලෝක කාරණා මා වශීකළේ නෑ
සැපය සුවය මා සිත පහකලේ //
යේසුනී එනු සීග්‍රයෙන්
මා බලන් සාංකාවයෙන්
මගෙ ස්වාමිනේ පැමිණෙයි කියා
~ Artist: ගෞ. ඩිලාන් ලෑම්බ් ~
~ Singlish Lyrics ~
uthumanenee denu deemana
paethuman mage sapayan sada
senehe hasthayen ma wasa
kara iwath saema aapada
sabandatha uparimayata ma pathan samide
ma hadawathe wena paethumak naethe
ma premawantha dew mata saemada
o....ne //
seegrayen enu swamine
obe margaye gena yannata
prane mage ma swamine
dina ma oba bala jeewath wannemi
loka karana ma washeekale nae
saepaya suwaya ma sitha pahakale //
yesunee enu seegrayen
ma balan sangakawayen
mage swamine paemineyi kiya
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →