← Back to all songs
WORSHIP

වැස්ස වැස්ස ගඟ ගැලුවා

Wassa Wassa Ganga Galuva

ස්තූති ගීතිකා · Praise

වැස්ස වැස්ස ගඟ ගැලුවා ඒ නුවරට

වැස්ස වැස්ස ගඟ ගැලුවා ඒ නුවරට

වැස්ස වැස්ස ගඟ ගැලුවා ඒ නුවරට

වැසි වැස ගඟ ගැලුවා

අඥානයා වැලි මත්තේ ගෙයක් සෑදුවා

අඥානයා වැලි මත්තේ ගෙයක් සෑදුවා

අඥානයා වැලි මත්තේ ගෙයක් සෑදුවා

වැසි වැස කඩා වැටුනා

ඥාණවන්‍තයා පර්වතයේ ගෙයක් සෑදුවා

ඥාණවන්‍තයා පර්වතයේ ගෙයක් සෑදුවා

ඥාණවන්තයා පර්වතයේ ගෙයක් සෑදුවා

වැසි වැස කඩා වැටුනෙ නෑ

~ Singlish Lyrics ~

waessa waessa ganga gaeluwa e nuwarata

waessa waessa ganga gaeluwa e nuwarata

waessa waessa ganga gaeluwa e nuwarata

waesi waesa ganga gaeluwa

agnanaya waeli maththe geyak saeduwa

agnanaya waeli maththe geyak saeduwa

agnanaya waeli maththe geyak saeduwa

waesi waesa kada waetuna

gnanawan‍thaya parwathaye geyak saeduwa

gnanawan‍thaya parwathaye geyak saeduwa

gnanawanthaya parwathaye geyak saeduwa

waesi waesa kada waetune nae

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →