← Back to all songs
WORSHIP

ඔබට ප්‍රීතියි නම් ආමෙන් කියන්න

Obata Preethiyi Nam Amen Kiyanna

ස්තූති ගීතිකා · Praise

ඔබට ප්‍රීතියි නම් ආමෙන් කියන්න ආමෙන්

ඔබට ප්‍රීතියි නම් ආමෙන් කියන්න ආමෙන්

අපේ දෙව් පිය තුමා ආදරෙන් බලා සිටිනවා

ඔබට ප්‍රීතියි නම් ආමෙන් කියන්න ආමෙන්

ඔබට ප්‍රීතියි නම් අත්පුඩි ගසන්න

ඔබට ප්‍රීතියි නම් අත්පුඩි ගසන්න

අපේ දෙව්පිය තුමා ආදරෙන් බලා සිටිනවා

ඔබට ප්‍රීතියි නම් අත්පුඩි ගසන්න

~ Singlish Lyrics ~

obata p‍reethiyi nam aamen kiyanna aamen

obata p‍reethiyi nam aamen kiyanna aamen

ape dew piya thuma aadaren bala sitinawa

obata p‍reethiyi nam aamen kiyanna aamen

obata p‍reethiyi nam athpudi gasanna

obata p‍reethiyi nam athpudi gasanna

ape dewpiya thuma aadaren bala sitinawa

obata p‍reethiyi nam athpudi gasanna

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →