← Back to all songs
HYMN

මගෙ යේසුස් යහපත්ය

Mage Yeasus Yahapathya

මගෙ යේසුස් යහපත්ය

අත්නාරියි කිසිවිට

කවදාවත් හැර නොයයි - //

අපි රැස්වෙමු පසසමු

සාතන්ව පාගමු, දේශය ජය ගනිමු //

විශ්මිත දෙවිදුනි - සැනසුම දෙනු මැනේ

සවිබල දෙවිදුනි මේ මට සාමය දෙනු මැනේ

කඳුලැලි හිමි දකියි - ඔබේ වැළපීම හිමි අසයි

දුක් ගාවිනා හිමි දකියි - අද නිදහස ඔබට වේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →