← Back to all songs
WORSHIP

දේවමාළිගාව දේවමාළිගාව

Dewa Maligava Dewa Maligava

ස්තූති ගීතිකා · Praise

දේවමාළිගාව දේවමාළිගාව

දේවමාළිගාව සදන්න

ගැහැනු ළමයි උදව්වෙන්න

පිරිමි ළමයි උදව් වෙන්න

දේවමාළිගාව සදන්න //

~ Singlish Lyrics ~

dewamaligawa dewamaligawa

dewamaligawa sadanna

gaehaenu lamayi udawwenna

pirimi lamayi udaw wenna

dewamaligawa sadanna //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →