යුදාවේ සිංහයා මළවුන්ගෙන්
Yudave Sinhaya Malavungen
යුදාවේ සිංහයා මළවුන්ගෙන් නැගිටුනා
මළවුන් අතරේ සොයන්නෙපා මිතුරේ //
කුරුසියේ ඇණගසා
අප වෙනුවෙන් මැරුණා
පාපයෙන් ශාපයෙන්
අප මුදවා ගත්තා
දින තුනකට පසුවෙන් ඔබ නැගිටුනා
සදාකාළ ජීවනේ අපහට දුන්නා
ලෝකයා පරදවා
යකු බලය පරදවා
ජීවනයේ මග පෙන්වා
සැම දොම්නස් පහ කළා
එතුමන් ගැළවුම්කරු බව ඔබ පිළිගන්න
ඔබ එය පිළිගන්නේ නම් ගැළවීම ඇත
~ Artist: ගෞ.අමිත් සාලිය ~
~ Singlish Lyrics ~
yudawe singahaya malawungen naegituna
malawun athare soyannepa mithure //
kurusiye aenagasa
apa wenuwen maeruna
papayen shapayen
apa mudawa gaththa
dina thunakata pasuwen oba naegituna
sadakala jeewane apahata dunna
lokaya paradawa
yaku balaya paradawa
jeewanaye maga penwa
saema domnas paha kala
ethuman gaelawumkaru bawa oba piliganna
oba eya piliganne nam gaelaweema aetha
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →