← Back to all songs
WORSHIP

කිතු සමිඳු මාගේ

Kithu Samidu Mage

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කිතු සමිදු මාගේ කුරුසියක මැරුනා

පව් බර දරාගෙන එතුමන් ගියා

ඒ ණය ගෙවන්නට කිසිත් නැතේ මට

කිතු සමිඳු නාමෙට ස්තුති පුදමි

යේසු සමිදා

මරු පරදා තුන් වෙනිදා නැගිටුනා //

ඒ දිව්‍ය නාමේන් ජීවනය වූ

සමිදුට ප්‍රශංසා පුද කරමි

සදා ඔබ ළඟ

මා ඉන්නෙමි සැමදා දෙවිඳුනේ //

ඒ දිව්‍ය නාමයෙන්

ජීවනය වූ සමිදුට ප්‍රශංසා පුද කරමි

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

kithu samidu mage kurusiyaka maeruna

paw bara daragena ethuman giya

e naya gewannata kisith naethe mata

kithu samindu nameta sthuthi pudami

yesu samida

maru parada thun wenida naegituna //

e diw‍ya namen jeewanaya woo

samiduta p‍rashangasa puda karami

sada oba langa

ma innemi saemada dewindune //

e diw‍ya namayen

jeewanaya woo samiduta p‍rashangasa puda karami

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →