WORSHIP
දිනක් රුදු කඳු කල්වාරියේ
Dinak Rudu Kandu Kalvariye
දිනක් රුදු කඳු කල්වාරියේ
රුධිරෙ සලා දී කුරුසියේ
යේසු තුමන් දිවි කැප කලේ
අප මුදන ලෙසේ
පව් හැර කමාව දෙන සේ
සමිදුනේ මගේ පව් නිසා ඇයි
කුරුසේ මිය ගියේ
තෙදිනේදී මරු පරදවා
මන්ද නැගිටියේ //
කුරුසියේ පිපාසයේ
සිටි එම මොහොතේ
පිපාසයට සමිදුනේ
මොනවද ලැබුනේ //
~ Artist: ගෞ. රොහාන් මුණසිංහ ~
~ Singlish Lyrics ~
dinak rudu kandu kalwariye
rudire sala dee kurusiye
yesu thuman diwi kaepa kale
apa mudana lese
paw haera kamawa dena se
samidune mage paw nisa aeyi
kuruse miya giye
thedinedee maru paradawa
manda naegitiye //
kurusiye pipasaye
siti ema mohothe
pipasayata samidune
monawada laebune //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →