පෙර එක දිනයක
Pera Eka Dinayaka
පෙර එක දිනයක කල්වරියේ මුදුනේ
දිවි පිදූ පුවතයි මේ
දෙ අත් විදාගෙන ලේ වගුරුවමින්
සිටියේ කල්වරියේ //
ජාපය ගත් නමුදු ඔබ පුදුමය දෙවි තුමගේ
පාපය නැසුමට දිවිදුන් ඔබ තුම
පිලිගමු අපි සමිඳේ //
පාපය නොම දන්නේ ඔබ
පාපය දැරු කුරුසේ
වේදනාවක් හිසෙහි දරාගෙන
කිරුලු පලන්දිනයේ
දෙ අත් විදාගෙන ලේ වගුරුවමින්
සිටියේ කල්වරියේ //
~ Artist: ගෞ. රොයිස්ටන් ඩි වෙසර් ~
~ Singlish Lyrics ~
pera eka dinayaka kalwariye mudune
diwi pidoo puwathayi me
de ath widagena le waguruwamin
sitiye kalwariye //
japaya gath namudu oba pudumaya dewi thumage
papaya naesumata diwidun oba thuma
piligamu api saminde //
papaya noma danne oba
papaya daeru kuruse
wedanawak hisehi daragena
kirulu palandinaye
de ath widagena le waguruwamin
sitiye kalwariye //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →