මහ සයුරම තීන්ත වූවත්
Maha Sayurama Theentha Uwath
මහ සයුරම තීන්ත වුවත්
මුලු අහස පුරාවට ලීවත් //
අවසන් කල හැකිදෝ ලියා ඔබෙ ප්‍රේමය
අවසන් කල හැකිදෝ ලියා ඔබෙ ප්‍රේමය
මව් කුස හොත් මා රහසින් තැනුවා
ඔබගෙ සුසුමන් මා තුල තැබුවා
දිවිමග අහුරා රුපුසෙන් සිටියා
කලුරුව සේ නෙත මා රැක ගත්තා
දෙව් පෙම හැරදා පියවර මැන්නා
නිම් නැති ප්‍රේමෙන් යලි කැඳවූවා
සිහසුන් හැරදා මනු කය රැගෙනා
කුරිරු වූ කුරුසේ එතුමන් දැරුවා
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
maha sayurama theentha wuwath
mulu ahasa purawata leewath //
awasan kala haekido liya obe premaya
awasan kala haekido liya obe premaya
maw kusa hoth ma rahasin thaenuwa
obage susuman ma thula thaebuwa
diwimaga ahura rupusen sitiya
kaluruwa se netha ma raeka gaththa
dew pema haerada piyawara maenna
nim naethi premen yali kaendawoowa
sihasun haerada manu kaya raegena
kuriru woo kuruse ethuman daeruwa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →