ආදර දෙවි සමිදේ
Aadara Devi Samide
දස මස මා ඔබෙ කුසේ දරා
මා හැදු මගේ අම්මා
තුරුලේ හොවලා මා ඇති දැඩි කල
මගේ ආදර අම්මා
දුක් කරදර මැද වෙහෙස දරා
මා හැදු මගේ තාත්තා
දාඩිය හෙලලා මා ඇති දැඩි කල
මගේ ආදර තාත්තා
Key Change - D7 - G
නොයෙකුත් බාදක සිඳ බිඳලා
මගේ මව් පියෝ දෙදෙනා
සැමදා දෙවිඳුන්ගේ රැකවරණය
තුල වැජබේ සැමදා
Key Change - E7 - A
ආදර දෙවි සමිඳේ
මගේ මව්පියෝ දෙදෙනා
ඔබගේ රැකවරණේ
සුරකිනු මැන සැමදා
ආදර දෙවි සමිඳේ
මගේ මව්පියෝ දෙදෙනා
ඔබගේ රැකවරණේ
සුරකිනු මැන සැමදා
~ Singlish Lyrics ~
dasa masa ma obe kuse dara
ma haedu mage amma
thurule howala ma aethi daedi kala
mage aadara amma
duk karadara maeda wehesa dara
ma haedu mage thaththa
dadiya helala ma aethi daedi kala
mage aadara thaththa
Key Change - D7 - G
noyekuth badaka sinda bindala
mage maw piyo dedena
saemada dewindunge raekawaranaya
thula waejabe saemada
Key Change - E7 - A
aadara dewi saminde
mage mawpiyo dedena
obage raekawarane
surakinu maena saemada
aadara dewi saminde
mage mawpiyo dedena
obage raekawarane
surakinu maena saemada
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →