← Back to all songs
WORSHIP

සාමයෙ කුමරුන් ඉපදුන

Samaye Kumarun Ipaduna

නත්තල් · Christmas

සාමයෙ කුමරුන් ඉපදුන මේ දින

සමරමු බැතියෙන් සැවොමා

ප්‍රීතිය සැනසුම ගෙන දෙන එතුමන්

මනුලෝ තලයට වැඩියා

අහස්තළේ සුර ගීතිකාවන් ඇසෙනා

අහස්තළේ සුර ගීතිකාවන් ඇසෙනා

ගැළවුනා ලෝ සැමදෙනා පාපයෙන් මිදිලා

ගැළවුනා ලෝ සැමදෙනා පාපයෙන් මිදිලා

නිමවුනා ජීවේ සංකා ඈත පාවෙලා //

හිනැහුනා සැම හද දිනා සැනසුම ලබනා

හිනැහුනා සැම හද දිනා සැනසුම ලබනා

බිහිවුනා සාමේ සුරිදා වේදනා නිවලා //

~ Artist: ගෞ. ඩිලාන් ලෑම්බ් ~

~ Singlish Lyrics ~

samaye kumarun ipaduna me dina

samaramu baethiyen saewoma

p‍reethiya saenasuma gena dena ethuman

manulo thalayata waediya

ahasthale sura geethikawan aesena

ahasthale sura geethikawan aesena

gaelawuna lo saemadena papayen midila

gaelawuna lo saemadena papayen midila

nimawuna jeewe sangaka aetha pawela //

hinaehuna saema hada dina saenasuma labana

hinaehuna saema hada dina saenasuma labana

bihiwuna same surida wedana niwala //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →