← Back to all songs
WORSHIP

මහිමය ඔබගේ දකිනෙමි

Mahimaya Obage Dakinemi

ශුද්ධාත්මයාණන් · Holy Spirit

මහිමය ඔබගේ දකිනෙමි දෑසින්

මහිමය ඔබගේ අප වසා ගනියි //

දැන් දැන් ඒ මහිමයෙන්

මේ තැන පුරවන්න //

ආසිරි වර්ෂාවක්

අප හට අද දෙන්න

ආසිරි වර්ෂාවක්

අප හට අද දෙන්න

දෙවිදේ ඔබෙ මහිමයෙන්

යේසුනි ඔබෙ ප්‍රේමයෙන් //

ශුධතුනි ඔබ අද දින අප පුරවන්න

ශුධතුනි ඔබ අද දින අප පුරවන්න

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

mahimaya obage dakinemi daesin

mahimaya obage apa wasa ganiyi //

daen daen e mahimayen

me thaena purawanna //

aasiri warshawak

apa hata ada denna

aasiri warshawak

apa hata ada denna

dewide obe mahimayen

yesuni obe p‍remayen //

shudathuni oba ada dina apa purawanna

shudathuni oba ada dina apa purawanna

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →