← Back to all songs
HYMN

මගෙ යේසුනි දෙනු මැන සවිය

Mage Yeasuni Dhenu Mana Saviya

මගෙ යේසුනි දෙනු මැන සවිය

ඔබගේ සේවය සඳහා

පිරිසිදු කල මැන මගෙ තොල්

ඔබගේ වචනය ගෙන යන්නටා

සමිඳුනි ඔබ වෙනුවෙන්ම

කැප වෙන්නෙමි මෙදිනේ

දිවි ඇති තුරා ඔබෙ සේවයෙ යෙදෙනටා //

සූදානම් කළ මැනව - ////

මගෙ ශුදතුනි අප සූදානම්

ලොව වෙත අප යවනු මැන

පුරවනු මැන ඔබෙ බලයෙන්

ඔබගේ හස්තයෙ ගෙන යන්න මා

සමිඳුනි ඔබ වෙනුවෙන්ම...

අප සැම දැන් සූදානම් - ////

අප සැම දැන් සූදානම් - ////

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →