← Back to all songs
WORSHIP

ඔබෙ අභිමුවේ සිටින්නම්

Obe Abimuve Sitinnam

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ඔබේ පාමුලේ වැඳ වැටී

ඔබේ ප්‍රේමයේ දැවටී

ඉන්නම් සදා මා දෙවිඳුනී

මා යටහත් වෙමි

හදවත ඔබ හට දෙමි

ඔබෙ ප්‍රේමයෙන් පුරවනු මැනේ ශුදතුනි

ඔබෙ අබිමුවේ සිටින්නම්

ඔබේ අබියසේ රැඳෙන්නම්

ඔබෙ ප්‍රේමයේ වෙලී මෙමා සදා

ඔබේ මුහුන මා දකින්නම්

හඬ ඔබේ අසන්නම්

මගෙ ශුධතුනී පුරවන්න මා සදා

මගෙ ශුධතුනී පුරවන්න මා සදා

~ Artist: ගෞ. නිමේෂ් ප්‍රනාන්දු ~

~ Singlish Lyrics ~

obe pamule waenda waetee

obe p‍remaye daewatee

innam sada ma dewindunee

ma yatahath wemi

hadawatha oba hata demi

obe p‍remayen purawanu maene shudathuni

obe abimuwe sitinnam

obe abiyase raendennam

obe p‍remaye welee mema sada

obe muhuna ma dakinnam

handa obe asannam

mage shudathunee purawanna ma sada

mage shudathunee purawanna ma sada

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →