සරණක් නැති දා
Saranak Nathi Daa
සරණක් නැතිදා කඳුලින් පිරිලා
සිටියා මා තනි වෙලා
ඔබ මා කැඳවා අත දිගු කරලා
හඬ ගැසුවා මගේ නම කියා
නුඹ මාගෙයි කියා
මා රකිමියි කියා
ඔබෙ තුරුලේ හොවා
ඔබ මා සැනසුවා
ජේසුනී
හද වේදනා මා දව දවා
අන්ධකාරේ මා තනි වුනා
ඒ වේදනා කුරුසේ දරා
ඔබ මා එයින් නිදහස් කලා
මගෙ කඳුලැල් නිවා මා සනසවා
රැක ගත්තේ ඔබයි ජේසුනී
පව්කාර වූ මගේ ජීවිතේ
ඔබෙ ලෙයිනුයි සුවපත් කලේ
වචනින් මගේ පවසම් කෙසේ
දෙවිදුනි ඔබෙ ආදරේ
මගෙ හදවත පුරා ඔබේ නම ලියා
නමදින්නම් සදා ජේසුනී
~ Artist: ගෞ. නිමේෂ් ප්‍රනාන්දු ~
~ Singlish Lyrics ~
saranak naethida kandulin pirila
sitiya ma thani wela
oba ma kaendawa atha digu karala
handa gaesuwa mage nama kiya
numba mageyi kiya
ma rakimiyi kiya
obe thurule howa
oba ma saenasuwa
jesunee
hada wedana ma dawa dawa
andakare ma thani wuna
e wedana kuruse dara
oba ma eyin nidahas kala
mage kandulael niwa ma sanasawa
raeka gaththe obayi jesunee
pawkara woo mage jeewithe
obe leyinuyi suwapath kale
wachanin mage pawasam kese
dewiduni obe aadare
mage hadawatha pura obe nama liya
namadinnam sada jesunee
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →