WORSHIP
එපා කළා ඔබව එදා
Epa Kala Obava Eda
එපා කලා ඔබව එදා
වේදනා දෙමින් ඔබ සුලු කලා
නොසලකා ඔබේ වචනය මා
ඔබගෙන් ඈත් වුනා
එනමුදු ඔබ ප්‍රේම කලා
දෙවිඳුනි මට ප්‍රේම කලා
කස පහරින් ඔබගේ සිරුරම පොඩි වූවා
රුදු පාපය මාගේ ඔබ තනිවම දැරුවා
ඔබ මා උදෙසා රුදු කුරුසේ දරා
ඒ මත දිවි පිදුවේ
ඔබගේ කය ඒ කුරුසේ තබා
මම වෙමි ඇණ ගැසුවේ
යේසුනේ
යේසුනේ //
~ Artist: ගෞ. නිමේෂ් ප්‍රනාන්දු ~
~ Singlish Lyrics ~
epa kala obawa eda
wedana demin oba sulu kala
nosalaka obe wachanaya ma
obagen aeth wuna
enamudu oba prema kala
dewinduni mata prema kala
kasa paharin obage sirurama podi woowa
rudu papaya mage oba thaniwama daeruwa
oba ma udesa rudu kuruse dara
e matha diwi piduwe
obage kaya e kuruse thaba
mama wemi aena gaesuwe
yesune
yesune //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →