← Back to all songs
WORSHIP

ඔබ හද ප්‍රේමේ සුමිහිරියි

Oba Hada Preme Sumihiriyi

නත්තල් · Christmas

ඔබ හද ප්‍රේමේ සුමිහිරියි

අප හද පාපේ මැරී මැරී

පොඩි පුතු දෙන්නට මෙතරම් ප්‍රේමේ

බෙත්ලෙහෙමේ ගවගාලේ

බෙත්ලෙහෙමේ ගවගාලේ

උපන්දිනයයි මා හිමි

සදා සැපතයි මට හිමී

උපන් දිනයයි මා හිමි

සදා සැපතයි මට හිමී

සදා සැපතයි මට හිමී

උදුවප් මාසේ ළංවී එනවිට

සිත ඉතිරෙනවා සතුටු සිනහ මැද

යේසූස් මා ස්වාමී

පහළ වුනා මා දුකින් මුදන්නට

අප උදෙසා පහල වුනා ඔබ

අප උදෙසා පරව ගියා ඔබ

සතුටක් නැති කතරේ

එගොඩ කලා මා දුකින් මුදන්නට

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

oba hada p‍reme sumihiriyi

apa hada pape maeree maeree

podi puthu dennata metharam p‍reme

bethleheme gawagale

bethleheme gawagale

upandinayayi ma himi

sada saepathayi mata himee

upan dinayayi ma himi

sada saepathayi mata himee

sada saepathayi mata himee

uduwap mase langawee enawita

sitha ithirenawa sathutu sinaha maeda

yesoos ma swamee

pahala wuna ma dukin mudannata

apa udesa pahala wuna oba

apa udesa parawa giya oba

sathutak naethi kathare

egoda kala ma dukin mudannata

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →