යේසූ රජුන් මහා
Yesu Rajun Maha
යේසු රජුන් මහා
පෙම්බර හිමි මහා //
දිවි පිදුවේ ඔබ දෙවිඳේ දිවි පිදුවේ
අප එකිනෙකා නිසා
වගුරා තම ලෙය කුරුස ගසේ
මා පවු නිසාම දිවි පිදූවේ //
යේසු ස්වාමි ප්‍රේම කල සේ
නැත අන් පෙමක් ලොවේ //
ගෙනදී මා පාපයට කමා
පෙන්වා දෙව් කරුණා පරිමා //
සාතන්ගේ රුදු පාප රැහැනෙන්
මා මිදු ඔබ රජිදා //
යේසුනි මා පෙම්බර සමිඳේ
ඔබමය උපකාරය මාගේ //
අද හෙට සැමදා
මාගෙ රැකවල්කරු ඔබය සමිඳේ //
~ Artist: ගෞ. රවීන්ද්‍ර ජයලත් ~
~ Singlish Lyrics ~
yesu rajun maha
pembara himi maha //
diwi piduwe oba dewinde diwi piduwe
apa ekineka nisa
wagura thama leya kurusa gase
ma pawu nisama diwi pidoowe //
yesu swami prema kala se
naetha an pemak lowe //
genadee ma papayata kama
penwa dew karuna parima //
sathange rudu papa raehaenen
ma midu oba rajida //
yesuni ma pembara saminde
obamaya upakaraya mage //
ada heta saemada
mage raekawalkaru obaya saminde //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →