← Back to all songs
WORSHIP

ඔබ කීවොත් මා එය කරමි

Oba Keevoth Ma Eya Karami

නමස්කාරය · Worship

ඔබ කීවොත් මා එය කරමි

ඔබ පෙන්වන මාර්ගේ යන්නෙමි

ඔබ පාමුල රැදිලා ඉන්නෙමි

ආදර යේසුනී //

ආරාධනේ ඔබටයි සමිදේ

ආරාධනේ ඔබටයි සමිදේ //

මුහුද මත පුදුම ලෙස පා නැගූ සමිදේ

පෙරටුව මට ඔබ යනු මැනේ

මා නෑ පසුබට වන්නේ

සුළගට මුහුදට තරවටුකළ ඒ පුදුම වචනේ

මා තනි නොකරන ස්වාමිනී

මා නෑ පසුබට වන්නේ

මා ආ මාර්ගේ අදුරින් වලකා ඔබමයි වට කෙරුවේ

මට මගපෙන්වන ස්වාමින් ඔබ වේ මා නෑ බිය වන්නේ

සතුරු සේනාවන්ගෙන් මුදවා ඔබමයි වට කෙරුවේ

මා රැක ගන්නා ස්වාමින් ඔබවේ

මා නෑ බියවන්නේ

~ Singlish Lyrics ~

oba keewoth ma eya karami

oba penwana marge yannemi

oba pamula raedila innemi

aadara yesunee //

aaradane obatayi samide

aaradane obatayi samide //

muhuda matha puduma lesa pa naegoo samide

peratuwa mata oba yanu maene

ma nae pasubata wanne

sulagata muhudata tharawatukala e puduma wachane

ma thani nokarana swaminee

ma nae pasubata wanne

ma aa marge adurin walaka obamayi wata keruwe

mata magapenwana swamin oba we ma nae biya wanne

sathuru senawangen mudawa obamayi wata keruwe

ma raeka ganna swamin obawe

ma nae biyawanne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →