← Back to all songs
WORSHIP

මව් පිය සෙනෙහස

Mau Piya Senehasa

නමස්කාරය · Worship

මවු පිය සෙනෙහස පැරදූ ඒ පෙම

දෙව් පිය සෙනෙහස මා අත් විදි පෙම

සීමාවක් නැති අමිල නිමල පෙම

කුරුසියෙ ගලා ගියා

කුරුසියෙ ගලා ගියා

ඔබ මා මැව් බව මෙනෙහි කරන විට

ඔබෙ දිව්‍ය පෙම මට සිහි වන හැම විට

හදවත ඉපිලෙනවා

හදවත දැල්වෙනවා

පිය සෙනෙහස විදිනා

කුරුසියෙ විදි දුක මෙනෙහි කරන විට

වගුරූ රුධිරය ගැන සිතනා විට

හදවත ඉපිලෙනවා

හදවත දැල්වෙනවා

පිය සෙනෙහස විදිනා

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

mawu piya senehasa paeradoo e pema

dew piya senehasa ma ath widi pema

seemawak naethi amila nimala pema

kurusiye gala giya

kurusiye gala giya

oba ma maew bawa menehi karana wita

obe diw‍ya pema mata sihi wana haema wita

hadawatha ipilenawa

hadawatha daelwenawa

piya senehasa widina

kurusiye widi duka menehi karana wita

waguroo rudiraya gaena sithana wita

hadawatha ipilenawa

hadawatha daelwenawa

piya senehasa widina

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →