දෙවිඳුනි ඔබ දුන් උතුම්
Dewiduni Oba Dun Uthum
දෙවිඳුනි ඔබ දුන් උතුම් ත්‍යාගයයි
යේසු සමිඳාණෝ
රජිඳුනි ඔබ දුන් අනගි තිලිනයයි
සාමේ කුමරාණෝ //
මහිමේ හිමිට මහිමේ වේවා සෑමදා
දෙවිඳේ සාමේ රජිඳේ වැජඹේ නිති සදා
සැරදේ නිති සදා //
අඳුරින් පිරි හද එලිය කරන මගෙ
ගිනි සිළුව ඔබ වේ
පාපයේ රැහැනින් මා මුදවන්නට
වැඩිය සමිඳ ඔබ වේ //
ස්නේහේ අමිල ප්‍රේමේ සිත්හි දැල්වේවා
දෙවිඳේ ශුදත් දෙවිඳේ හද තුළ රජ වේවා
දිවියේ හිමි වේවා ///
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
dewinduni oba dun uthum thyagayayi
yesu samindano
rajinduni oba dun anagi thilinayayi
same kumarano //
mahime himita mahime wewa saemada
dewinde same rajinde waejambe nithi sada
saerade nithi sada //
andurin piri hada eliya karana mage
gini siluwa oba we
papaye raehaenin ma mudawannata
waediya saminda oba we //
snehe amila preme sithhi daelwewa
dewinde shudath dewinde hada thula raja wewa
diwiye himi wewa ///
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →