WORSHIP
නත්තල් දා ලොවටම ඇවිදින්
Naththal Da Lowatama Awidin
නත්තල් දා ලොවටම ඇවිදින්
සිත් සැම සාමෙන් සැනසීලා
බෙත්ලෙහෙමේ පැයූ තරුවෙන්
සත් හදවත් එළි දැල්වීලා //
සාමේ පුතුන් දකිනා රිසියෙන්
සුර දරුවන් පැමිණෙයි අහසින්
මව් තුරුලේ නිදනා බිළිඳුන්
දැන් සැතපෙන් සුවයෙන්
ඈත දෙසින් තුන් පඬිවරයන්
ඒ තරුවෙන් ආ මඟ සොයමින්
යේසු බිළින්දන් වෙත ඇවිදින්
තෑගි පිදූ බැතියෙන්
~ Singlish Lyrics ~
naththal da lowatama aewidin
sith saema samen saenaseela
bethleheme paeyoo tharuwen
sath hadawath eli daelweela //
same puthun dakina risiyen
sura daruwan paemineyi ahasin
maw thurule nidana bilindun
daen saethapen suwayen
aetha desin thun pandiwarayan
e tharuwen aa manga soyamin
yesu bilindan wetha aewidin
thaegi pidoo baethiyen
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →