සුවඳ හමන බිළිඳු පෙම් සිනා
Suwanda Hamana Bilindu Pem Sina
සුවඳ හමන බිළිඳු පෙම් සිනා
සුළඟ සමඟ මුසුවෙලා ගියා
මරියතුමී ගයයි ගී....තිකා
තුරුළු කරන් යේසු රන් පුතා
බෙත්ලෙහෙමේ සිරිය ගලනවා
තරු එළියේ එළිය බෙදනවා
නිරිඳු තිදෙන පඩුරු පුදනවා
බිළිඳු බවින් දෙවිඳු නිදන...වා
කරදර දුක් රසකර බීවා
මොක් පුරයට යන මඟ කීවා
සැමදා ලඟ ඉන්නවා කීවා
ලඟදිම යළි එන බව කීවා
~ Artist: රූකාන්ත ගුණතිළක ~
~ Singlish Lyrics ~
suwanda hamana bilindu pem sina
sulanga samanga musuwela giya
mariyathumee gayayi gee....thika
thurulu karan yesu ran putha
bethleheme siriya galanawa
tharu eliye eliya bedanawa
nirindu thidena paduru pudanawa
bilindu bawin dewindu nidana...wa
karadara duk rasakara beewa
mok purayata yana manga keewa
saemada langa innawa keewa
langadima yali ena bawa keewa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →