← Back to all songs
WORSHIP

කල්වාරියේ ලේ වැගිරුවේ

Kalvariye Lay Wagiruwe

නමස්කාරය · Worship

කල්වාරියේ ලේ වැගිරුවේ

මා ගලවන්නයි මට ජය දෙන්නයි

කුරුසේ ජීවිතේ පුදකලේ

මා ගලවන්නයි මට ජය දෙන්නයි //

හෝසන්නා හෝසන්නා හෝසන්නා

උසස් වූ දෙවිදුන්ට //

වැඳ වැටෙමී ඔබෙ පාමුලේ //

පව්කාර මා දැකලා ස්වගය අත්හැරලා

පොළොවට ආවේ මා ගලවන්නයි //

ඒ ප්‍රේමය සිහිකරලා

ඔබෙ පාමුල වැඳ වැටෙමී //

යේසුනි යේසුනි

ඔබෙ ප්‍රේමය සිහිකරමි

යේසුනි යේසුනි

ඔබෙ නාමය උසස්කරමි

~ Artist: ගෞ. R.J. මෝසෙස් ~

~ Singlish Lyrics ~

kalwariye le waegiruwe

ma galawannayi mata jaya dennayi

kuruse jeewithe pudakale

ma galawannayi mata jaya dennayi //

hosanna hosanna hosanna

usas woo dewidunta //

waenda waetemee obe pamule //

pawkara ma daekala swagaya athhaerala

polowata aawe ma galawannayi //

e p‍remaya sihikarala

obe pamula waenda waetemee //

yesuni yesuni

obe p‍remaya sihikarami

yesuni yesuni

obe namaya usaskarami

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →