දෙව් සමිඳුනි මා ඔබට
Dew Samiduni Ma Obata
දෙවි සමිඳුනී මා ඔබට ප්‍රේම කරමී
දෙවි සමිඳුනී මා ඔබට ප්‍රේම කරමී //
මාගේ මුළු හදවතින්
මාගේ මුළු බුද්ධියෙන්
මාගේ මුළු ශක්තියෙන්
ඔබට ප්‍රේම කරමී සමිඳුනි
ඔබට ප්‍රේම කරමී //
දෙවි සමිඳුනී මා ඔබව නමදින්නෙමි
දෙවි සමිඳුනී මා ඔබව නමදින්නෙමී //
මාගේ මුළු හදවතින්
මාගේ මුළු බුද්ධියෙන්
මාගේ මුළු ශක්තියෙන්
ඔබව නමදින්නෙමී සමිඳුනි
ඔබව නමදින්නෙමී //
දෙවි සමිඳුනී මා ඔබව ඔසවන්නෙමී
දෙවි සමිඳුනී මා ඔබව ඔසවන්නෙමී //
මාගේ මුළු හදවතින්
මාගේ මුළු බුද්ධියෙන්
මාගේ මුළු ශක්තියෙන්
ඔබව ඔසවන්නෙමී සමිඳුනී
ඔබව ඔසවන්නෙමී //
~ Artist: ගෞ. ලකී සෙනෙවිරත්න ~
~ Singlish Lyrics ~
dewi samindunee ma obata prema karamee
dewi samindunee ma obata prema karamee //
mage mulu hadawathin
mage mulu buddiyen
mage mulu shakthiyen
obata prema karamee saminduni
obata prema karamee //
dewi samindunee ma obawa namadinnemi
dewi samindunee ma obawa namadinnemee //
mage mulu hadawathin
mage mulu buddiyen
mage mulu shakthiyen
obawa namadinnemee saminduni
obawa namadinnemee //
dewi samindunee ma obawa osawannemee
dewi samindunee ma obawa osawannemee //
mage mulu hadawathin
mage mulu buddiyen
mage mulu shakthiyen
obawa osawannemee samindunee
obawa osawannemee //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →