WORSHIP
සිංහාසනයේ වැඩ සිටිනා
Sinhasanaye Wada Sitina
සිංහාසනයේ වැඩ සිටිනා
සව්බලැත් යේසුනි
මහිමාන්විත තේජසිනේ
වඩිනුව අප මධ්‍යයේ
වඩිනුව අප මධ්‍යයේ
සුවිශුද්ද වූ නාමේ උත්කෘෂ්ට වූ ප්‍රේමේ
පුරවා ඔබ බලයෙන්
වඩිනුව අප මධ්‍යයේ
~ Artist: ගෞ. ලකී සෙනෙවිරත්න ~
~ Singlish Lyrics ~
singahasanaye waeda sitina
sawbalaeth yesuni
mahimanwitha thejasine
wadinuwa apa madyaye
wadinuwa apa madyaye
suwishudda woo name uthkrushta woo preme
purawa oba balayen
wadinuwa apa madyaye
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →