WORSHIP
ජීවන ජලයෙන් මගෙ හද
Jeewana Jalayen Mage Hada
ජීවන ජලයෙන්
මගෙ හද සෝදා
දෙනු මැන සමිඳේ
ඔබ ගැන පහදා //
සිත කලබලවී හද ගැස්සෙද්දී
මගෙ තනියට ඔබ ආවා සමිඳේ
සිත කලබලවී හද ගැස්සෙද්දී
මගෙ තනියට ඔබ
ආවා සමිඳේ
දුක්කරදර ඇති
මේ මනු ලෝකේ
සුභ ආරංචිය
ඔබ ගෙන ආවේ
දුක්කරදර ඇති මේ මනු ලෝකේ
සුභ ආරංචිය
ඔබ ගෙන ආවේ
~ Singlish Lyrics ~
jeewana jalayen
mage hada soda
denu maena saminde
oba gaena pahada //
sitha kalabalawee hada gaesseddee
mage thaniyata oba aawa saminde
sitha kalabalawee hada gaesseddee
mage thaniyata oba
aawa saminde
dukkaradara aethi
me manu loke
suba aarangachiya
oba gena aawe
dukkaradara aethi me manu loke
suba aarangachiya
oba gena aawe
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →