පායාවී හිරු සඳු ද තරු වැල්
Payavi Hiru Sanduda Tharu Val
පායාවී හිරු සඳු ද තරු වැල් පවා
එය මැවුව දෙවිඳුන් නිසා
පිබිදේවි ගස් කොල ද මල් ඵල පවා
එය මැව්ව දෙවිඳුන් නිසා //
ලොව මැවුව දෙවිඳුන් අපි නමදිමු
මේ සෑම දුන්න නිසා
අප පාප උදෙසාම දිවි දුන් නිසා
සමිඳුන්ව අපි නමදිමු
සැමදාම දෙවිඳුන්ට අප ලං වෙලා
දෙවිඳුන්ව පසසන්නෙමු
දුක් ශෝක කම්‍කටලු යයි පහ වෙලා
සමිඳුන් අපේ ලග නිසා
~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~
~ Singlish Lyrics ~
payawee hiru sandu da tharu wael pawa
eya maewuwa dewindun nisa
pibidewi gas kola da mal pala pawa
eya maewwa dewindun nisa //
lowa maewuwa dewindun api namadimu
me saema dunna nisa
apa papa udesama diwi dun nisa
samindunwa api namadimu
saemadama dewindunta apa langa wela
dewindunwa pasasannemu
duk shoka kamkatalu yayi paha wela
samindun ape laga nisa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →