← Back to all songs
WORSHIP

මුලු අහසටත් වඩා

Mulu Ahasatath Wada

නමස්කාරය · Worship

මුලු අහසටත් වඩා මුලු පොලවටත් වඩා

ඔබ මා හට ප්‍රේම කල තරම්

මේ ලෝකෙටත් වඩා මහා සයුරටත් වඩා

ඔබ හට මා ඕන වුන තරම් //

මට කරුණා කලේ ඔබයි මා පියේ

මා ලග සිටියේ ඔබයි දෙවිදුනි

මට සෙනෙහේ වුනේ ඔබයි යේසුනී

මට පියෙක් වුනේ ඔබයි දෙවිදුනී

~ Artist: ගෞ. ගුලවිටගේ නිශාන්ත ~

~ Singlish Lyrics ~

mulu ahasatath wada mulu polawatath wada

oba ma hata p‍rema kala tharam

me loketath wada maha sayuratath wada

oba hata ma ona wuna tharam //

mata karuna kale obayi ma piye

ma laga sitiye obayi dewiduni

mata senehe wune obayi yesunee

mata piyek wune obayi dewidunee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →