← Back to all songs
WORSHIP

පුරවන්න මා ඔබගේ බලෙන්

Puravanna Ma Obage Balen

ශුද්ධාත්මයාණන් · Holy Spirit

පුරවන්න මා ඔබගේ බලෙන්

ශුද්ධාත්මයාණෙනි //

ස්පර්ශ කරන්න මා

ශුද්ධාත්මයාණෙනි

ස්පශ කරන්න මා

දිව්‍යයෝත්මයාණෙනි

පුරවන්න මා ඔබගේ බලෙන්

ශුද්ධාත්මයාණෙනි //

මගේ ශරීරය දවාලනු මැන

පිරිපුන් වන්නට ආත්මය //

පුරවන්න මා ඔබගේ බලෙන්

ශුද්ධාත්මයාණෙනි //

වගුරුවනු මැන මගේ හද තුල

ජීවන ජල දහරා නිතර //

පුරවන්න මා ඔබගේ බලෙන්

ශුද්ධාත්මයාණෙනි //

~ Artist: ගෞ. මැන්ෆ්රඩ් ඇඩොල්ෆස් ~

~ Singlish Lyrics ~

purawanna ma obage balen

shuddathmayaneni //

sparsha karanna ma

shuddathmayaneni

spasha karanna ma

diw‍yayothmayaneni

purawanna ma obage balen

shuddathmayaneni //

mage shareeraya dawalanu maena

piripun wannata aathmaya //

purawanna ma obage balen

shuddathmayaneni //

waguruwanu maena mage hada thula

jeewana jala dahara nithara //

purawanna ma obage balen

shuddathmayaneni //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →