← Back to all songs
HYMN

මගෙ නම කියා මට හඬ ගැසුවා

Mage Nama Kiyaa Mata Hannda Gasuvaa

මගෙ නම කියා මට හඬ ගැසුවා

ඔබෙ සෙනෙහසින් මා දවටා

දහසක් අතරින් මා ඔබෙ වූවා

සමිඳුනි...

ඔබෙ දකුණතින් මා ඉසිලුවා

ඔබෙ පියාපතින් මට සෙවනක් වූවා

යේසුනි ඔබ මා ලඟයි කියා මට දැනුනා

ගැලවීමේ ප්‍රීතිය එක් කලා

නිදහසේ සුවය මට දැනුනා

ආදරයේ සෙනෙහස මා ලැබුවා

ඔබගෙන් සමිඳේ... //

ඔබ මගේමැයි කියා - ///

ගයමි මම සමිඳුනි

ඔබ මගේමැයි කියා - ///

ගයමි මම සමිඳුනි

ගැලවීමේ ප්‍රීතිය එක් කලා...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →