මල් යහනාවක් නොව
Mal Yahanavak Nova
මල් යහනාවක් නොව කිතු ජීවනය
පළල් පාරක් නොව
පාර හරිම පටුය කටු බොහොමක් ඇත
දුක් දොම්නස් තුළින් දිනා ගනිමු සැපත
ඒ සදාකාළය අපට උරුමය
ගඟ කිසිදා ඉහළට නොගලයි සොබාදර්මයේ
පහලට බසින ගඟේ ඉහළට
පිහින…මු දිවියේ
දුක් දොම්නස් තුළින්
දිනා ගනිමු සැපත
ඒ සදාකාළය අපට උරුමය
විඳින දුකට හිමි දෙන සැප
බැරිය සිතන්ට
අපේ ඇසින් කඳුළු පිසින
කාළය ලඟය
දුක් දොම්නස් තුළින්
දිනා ගනිමු සැපත
ඒ සදාකාළය අපට උරුමය
~ Artist: ගෞ. රොයිස්ටන් ඩි වෙසර් ~
~ Singlish Lyrics ~
mal yahanawak nowa kithu jeewanaya
palal parak nowa
para harima patuya katu bohomak aetha
duk domnas thulin dina ganimu saepatha
e sadakalaya apata urumaya
ganga kisida ihalata nogalayi sobadarmaye
pahalata basina gange ihalata
pihina…mu diwiye
duk domnas thulin
dina ganimu saepatha
e sadakalaya apata urumaya
windina dukata himi dena saepa
baeriya sithanta
ape aesin kandulu pisina
kalaya langaya
duk domnas thulin
dina ganimu saepatha
e sadakalaya apata urumaya
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →