← Back to all songs
WORSHIP

පූජාසනය මත

Pujasanaya Matha

නමස්කාරය · Worship

පූජාසනය මත මගේ දිවිය දිගා කොට

පුදමි ඔබට ආදරේට දිවි ජේසුනි මං

මගේ ජේසුනි මං //

පැයෙන් පැයට මගේ හිතට

ඔබ යන එන හැටි

හදේ සුසුම් ගිනි නිවන්න

පවන් සලන හැටි

පුලුන් රොදක් වගේ හිතට

සුවය ගෙනෙන හැටි

මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගෙ හැටි //

යන යන තැන මාව අරන්

යනවද ජේසු

මුලූ ලෝකෙම එක පහනක්

වෙනවද ජේසු

ලොව මුදන්න දහම් සිසිල

වෙනවද ජේසු

පුන්චි තිතක් වගේ මමත් එන්නම් ජේසු //

~ Artist: ගෞ. චාල්ස් තෝමස් ~

~ Singlish Lyrics ~

poojasanaya matha mage diwiya diga kota

pudami obata aadareta diwi jesuni manga

mage jesuni manga //

paeyen paeyata mage hithata

oba yana ena haeti

hade susum gini niwanna

pawan salana haeti

pulun rodak wage hithata

suwaya genena haeti

mage jesu ehema thamayi e jesuge haeti //

yana yana thaena mawa aran

yanawada jesu

muloo lokema eka pahanak

wenawada jesu

lowa mudanna daham sisila

wenawada jesu

punchi thithak wage mamath ennam jesu //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →