← Back to all songs
WORSHIP

අම්මා මාගේ ඔබමයි පියාණනි

Amma Mage Obamayi Piyanani

නමස්කාරය · Worship

අම්මා මාගේ ඔබමයි පියාණනී නිරන්තරේ

ගලන කඳුලැලී අතරින් සිනාසෙන නිරන්තරේ

ආදරෙන් ඔබ තුරුලෙ හි සිටියා නිරන්තරේ

මට ඔබ නැති දවසේ තනිකම දැනුනා

නිරන්තරේ //

නිරන්තරෙන් නිරන්තරේ දැනුනා ආදරේ

නිරන්තරෙන් නිරන්තරේ දැනුනා ආදරේ

වේදනාවෙන් හදවත බිඳුනා වරින් වරේ

ආදරේ මම යදිමින් හැඩුවා සැරින් සැරේ

ජීවීතේ දුක රහසින් දැරුවා නිරන්තරේ

හරි ආදරෙන් ඔබේ වචනය ඇහුනා හිමින් සැරේ

නිරන්තරෙන් නිරන්තරේ දැනුනා ආදරේ

නිරන්තරෙන් නිරන්තරේ දැනුනා ආදරේ

~ Artist: ගෞ. චාල්ස් තෝමස් ~

~ Singlish Lyrics ~

amma mage obamayi piyananee niranthare

galana kandulaelee atharin sinasena niranthare

aadaren oba thurule hi sitiya niranthare

mata oba naethi dawase thanikama daenuna

niranthare //

nirantharen niranthare daenuna aadare

nirantharen niranthare daenuna aadare

wedanawen hadawatha binduna warin ware

aadare mama yadimin haeduwa saerin saere

jeeweethe duka rahasin daeruwa niranthare

hari aadaren obe wachanaya aehuna himin saere

nirantharen niranthare daenuna aadare

nirantharen niranthare daenuna aadare

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →