← Back to all songs
WORSHIP

අප විනාශ නූනේ කරුණාවන්

Apa Winasha Nuune Karunavan

නමස්කාරය · Worship

අප විනාශ නූනේ කරුණාවන්

නොනවතින නිසයි

අප විනාශ නූනේ අනුකම්පා

නොනවතින නිසයි

ඒවා උදයෙන් උදයේ අළුත්ව එයි

ඒවා උදයෙන් උදයේ අළුත්ව එයි

ඔබ විශ්වාසයි විශ්වාසයි

විශ්වාසයි සමිඳේ //

~ Artist: ගෞ. පියෝ ආනන්දප්පා ~

~ Singlish Lyrics ~

apa winasha noone karunawan

nonawathina nisayi

apa winasha noone anukampa

nonawathina nisayi

ewa udayen udaye aluthwa eyi

ewa udayen udaye aluthwa eyi

oba wishwasayi wishwasayi

wishwasayi saminde //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →