← Back to all songs
WORSHIP

අනුකම්පා සහගතවූ

Anukampa Sahagathavu

සුවය සහ මිදීම · Healing & Deliverance

අනුකම්පා සහගත වූ

යේසු දෙවිඳුනි //

එන්න මා වෙත

සුව කරන්න මා //

යක්ෂ බලයෙන් මිදීමත්

රෝගවලට සුවයත් //

අනුකම්පාවෙන් දුන මැනවි //

අන්ධ අයට පෙනීමත්

බිහිරි අයට ඇසීමත් //

අනුකම්පාවෙන් දුන මැනවි //

ප්‍රශ්ණවලට පිළිතුරක්

ගැටළුවලට විසදුමත් //

අනුකම්පාවෙන් දුන මැනවි //

~ Artist: ගෞ. යෝගරාජ් ස්ටීවන් ~

~ Singlish Lyrics ~

anukampa sahagatha woo

yesu dewinduni //

enna ma wetha

suwa karanna ma //

yaksha balayen mideemath

rogawalata suwayath //

anukampawen duna maenawi //

anda ayata peneemath

bihiri ayata aeseemath //

anukampawen duna maenawi //

p‍rashnawalata pilithurak

gaetaluwalata wisadumath //

anukampawen duna maenawi //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →