WORSHIP
යේසුනී කිව් සැනින්
Yesuni Kiu Sanin
යේසුනී කිව් සැනින්
මගෙ භිය සැක දුරුවෙනවා
කඳුළින් පව් බරින්
යේසුනී මා මුදවනවා //
ඒ නාමේ යේසුස්මයි
ඒ නාමේ ජය දෙයි
ඒ නාමේ යේසුස්මයි
ඒ නාමේ ජය දෙයි
ඒ නාමේ යේසුස්මයි
ඒ නාමේ ජය දෙයි
ඒ නාමේ යේසුස්මයි
ඒ නාමේ ජය දෙයි
~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~
~ Singlish Lyrics ~
yesunee kiw saenin
mage biya saeka duruwenawa
kandulin paw barin
yesunee ma mudawanawa //
e name yesusmayi
e name jaya deyi
e name yesusmayi
e name jaya deyi
e name yesusmayi
e name jaya deyi
e name yesusmayi
e name jaya deyi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →