← Back to all songs
WORSHIP

දේශය අවදිවෙයන්

Deeshaya Avadiweyan

මව් බිම / දේශය · Nation & Motherland

දේශය අවදිවෙයන්

ජනයෙනි අවදිවෙයන් //

නුඹව සැදූ නුඹව තැනූ

නුඹේ මැවුම්කරු වෙතට හැරෙන් //

නුඹේ සෙනඟ හෙලූ කඳුළු පිරී

නුඹේ සෙනඟ පිදු යැදුම් ඇසී

නුඔ සනසාලා නුඔ සුව කරනට

ඉතිහාසය ලියූ දිනය ඇවිත් //

සමිදු කෙත් අස්වනු ගෙට ඇවිදින්

දස දහසක් ගොවි හසරැලි පාමින්

එක මවකගෙ දරුවන් ලෙස රොක්වී

සමිදුන් නමදින කාලෙ ඇවිත් //

~ Artist: ගෞ. රොයිස්ටන් ඩි වෙසර් ~

~ Singlish Lyrics ~

deshaya awadiweyan

janayeni awadiweyan //

numbawa saedoo numbawa thaenoo

numbe maewumkaru wethata haeren //

numbe senanga heloo kandulu piree

numbe senanga pidu yaedum aesee

nuo sanasala nuo suwa karanata

ithihasaya liyoo dinaya aewith //

samidu keth aswanu geta aewidin

dasa dahasak gowi hasaraeli pamin

eka mawakage daruwan lesa rokwee

samidun namadina kale aewith //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →