දෙවිඳුන් මැව් ලෝකේ
Dewidun Mavu Loke
දෙවිඳුන් මැව් ලෝකේ
සිරි විසිතුරු අරුමේ
පවතින නැතිවෙන දේ මැද
දින ගෙවෙනවා ජීවිතේ
දකින්න ලස්සන
ගත සිත පිණවන
සුරලොව කැන්දන
මා සිත රවටන //
තනතුරු ගරු බුහුමන්
යස ඉසුරු සම්පත්
තියේද ලඟ සැමකල්
මා හැර යයි ආකල්
මලක් තියෙයිදෝ
නටුවේ සෑමදා
නැවක් නොයයිදෝ
තොටුපළ හැරදා
කෙනෙක් ඉඳියිදෝ ලඟින් සෑමදා
දුකක් දැනෙයිදෝ
මා හැර යන දා
දෙවිඳුන් හැර යන්නෙ නෑ
දෙවි පෙම පහවන් නෑ
මා ගැන අමතක නෑ
ඒ ගැන මට සැක නෑ
~ Artist: ගෞ. රොයිස්ටන් ඩි වෙසර් ~
~ Singlish Lyrics ~
dewindun maew loke
siri wisithuru arume
pawathina naethiwena de maeda
dina gewenawa jeewithe
dakinna lassana
gatha sitha pinawana
suralowa kaendana
ma sitha rawatana //
thanathuru garu buhuman
yasa isuru sampath
thiyeda langa saemakal
ma haera yayi aakal
malak thiyeyido
natuwe saemada
naewak noyayido
thotupala haerada
kenek indiyido langin saemada
dukak daeneyido
ma haera yana da
dewindun haera yanne nae
dewi pema pahawan nae
ma gaena amathaka nae
e gaena mata saeka nae
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →