සුර ගීයයි බිළිඳු හඬයි
Sura Geeyayi Bilidu Handayi
සුර ගීයයි බිළිඳු හඬයි
ඈත ඇසෙන්නේ
සුළං රොදයි මල් සුවඳයි
එදෙසින් එන්නේ
රිදී සීනු හඬ පරදන
ගීත ඇසෙන්නේ
කවුද මේ රෑ කන්කළු
ගීතිකා ගයන්නේ //
සුසිත් දනන් හට සාමය
රැඳී දිනේවා
ලොව සව්සත හට සාමය
රැඳී දිනේවා
මෙසේ දේවදූතයෝ සිරි
ගීත ගැයූවා
බිළීඳු දෙවිඳු දිළිඳු පැලේ
ලොව බිහිවූවා //
ගොපළුන් සුසිරය ගෙන
තාලයට පිඹිනවා
බැටළුන් කරපින්නාගෙන
ඒ දෙස එනවා
සුර දුතු කැළ කියූ බිළිඳු
නොවෙද අසනවා
බිළිඳුන් දුටු සැණින් වැටී
වැඳ අයදිනවා //
~ Artist: රූකාන්ත ගුණතිළක සහ ලතා වල්පොළ ~
~ Singlish Lyrics ~
sura geeyayi bilindu handayi
aetha aesenne
sulanga rodayi mal suwandayi
edesin enne
ridee seenu handa paradana
geetha aesenne
kawuda me rae kankalu
geethika gayanne //
susith danan hata samaya
raendee dinewa
lowa sawsatha hata samaya
raendee dinewa
mese dewadoothayo siri
geetha gaeyoowa
bileendu dewindu dilindu paele
lowa bihiwoowa //
gopalun susiraya gena
thalayata pimbinawa
baetalun karapinnagena
e desa enawa
sura duthu kaela kiyoo bilindu
noweda asanawa
bilindun dutu saenin waetee
waenda ayadinawa //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →