HYMN
මගෙ හදවතේ තිබෙනා හැඟුමන්
Mage Hadhavathea Thibenaa Hannguman
මගෙ හදවතේ තිබෙනා හැඟුමන්
දුටුවේ ඔබයි
මගෙ හදවතේ තිබෙනා සුසුමන්
දුටුවේ ඔබයි
වේදනා අතරින් යනවිට මා අත
හැරියේ නෑ කිසිදා
මා ජීවිතේ දිවිය පුරා
ඔබ මා ලඟයි
සමිඳුනි ආදරෙයි
ඔබ හට මා ආදරෙයි
ඔබගේ දෑතේ මා වෙලී
සිටිනෙමි මා දිවිය පුරා මා
සමිඳේ...
මගෙ හදවතින් නැගෙනා කන්නලව්
ඇසුවේ ඔබයි
මගෙ හදවතින් යදිනා යැදුම්
ඇසුවේ ඔබයි
පිලිතුරු දී මා හද සනසාලූ
දෙවිඳුන් ඔබයි
මා ජීවිතේ දිවිය පුරා
මා ආදරෙයි
සමිඳුනි ආදරෙයි
ඔබ හට මා ආදරෙයි
ඔබගේ දෑතේ මා වෙලී
සිටිනෙමි මා දිවිය පුරා මා
සමිඳේ...
සමිඳුනි ආදරෙයි
ඔබ හට මා ආදරෙයි
ඔබගේ දෑතේ මා වෙලී
සිටිනෙමි මා දිවිය පුරා මා //
සමිඳේ...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →