WORSHIP
යෙහොවා ෂාලොම්
Yehowa Shalom
යෙහෝවා ෂාලොම් හාලේලූයියා
යෙහෝවා නිස්සී හාලේලූයියා
යෙහොවා යයිරේ හාලේලූයියා
ශුද්ධ පියාණෙනි හාලේලූයියා ආමෙන්
හාලේලූයියා හාලේලූයියා
හාලේලූයියා හාලේලූයියා //
සැනසුමේ දෙවිඳුනි හාලේලූයා
බලවත්වූ ආත්මෙනි හාලේලූයා
සත්‍යවූ ආත්මෙනි හාලේලූයා
ශුද්ධවූ ආත්මෙනී හාලේලූයා ආමෙන්
~ Artist: ගෞ. යෝගරාජ් ස්ටීවන් ~
~ Singlish Lyrics ~
yehowa shalom halelooyiya
yehowa nissee halelooyiya
yehowa yayire halelooyiya
shudda piyaneni halelooyiya aamen
halelooyiya halelooyiya
halelooyiya halelooyiya //
saenasume dewinduni halelooya
balawathwoo aathmeni halelooya
sathyawoo aathmeni halelooya
shuddawoo aathmenee halelooya aamen
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →