← Back to all songs
WORSHIP

යේසුස්ගේ ප්‍රේමේ

Yesusge Preeme

ස්තූති ගීතිකා · Praise

යේසුස්ගේ ප්‍රේමේ විශාල පුදුමය වේ

මහ සාගරයත් සැම තරුවලටත්

උසස්ය කඳු සැමටත් හාලේලූයා

මහ සාගරයත් සැම තරු වලටත්

උසස්ය කඳු සැමටත්

යේසුස්ගේ නම අනගියි

ලෝකා ලෝකය වෙයි

ආලෝකය බබළයි ජීවිතයට එළියයි

අඳුරක් නැත මග එළියෙම ඇවිදින

වෙමු අපි සැමදෙනා වෙමු අපි සැමදෙනා

බලය ඉතා පුදුමයි

ලොව පාලනය කරයි

රජුන්ගේ රජු එතුමයි ජීවිතයට එළියයි

ඉර සඳ තරු සැම මැවිල්ල නිතරම

සමිඳුට කීකරු වෙයි සමිඳුට කීකරු වෙයි

දෙවිඳුට අයිති සැමා ඉදිරියෙ පා තබනා

ජීවනයද රැගෙනා යන්නෙමු ප්‍රීතියෙනා

සැබෑව සාමය එතුමය සදහට

අදහමු බැති සිතිනා අදහමු බැති සිතිනා

~ Artist: Redemption Ministries ~

~ Singlish Lyrics ~

yesusge p‍reme wishala pudumaya we

maha sagarayath saema tharuwalatath

usasya kandu saematath halelooya

maha sagarayath saema tharu walatath

usasya kandu saematath

yesusge nama anagiyi

loka lokaya weyi

aalokaya babalayi jeewithayata eliyayi

andurak naetha maga eliyema aewidina

wemu api saemadena wemu api saemadena

balaya itha pudumayi

lowa palanaya karayi

rajunge raju ethumayi jeewithayata eliyayi

ira sanda tharu saema maewilla nitharama

saminduta keekaru weyi saminduta keekaru weyi

dewinduta ayithi saema idiriye pa thabana

jeewanayada raegena yannemu p‍reethiyena

saebaewa samaya ethumaya sadahata

adahamu baethi sithina adahamu baethi sithina

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →