← Back to all songs
WORSHIP

යේසුස්ගේ නාමයෙන්

Yesusge Namayen

ස්තූති ගීතිකා · Praise

යේසුස්ගේ නාමයෙන් //

අපට ජය තිබේ හාලේලූයියා

යේසුස්ගේ නාමයෙන් //

යක්ෂ ආත්ම දුරුවේ හාලේලූයියා

යේසුස්ගේ ක්‍රියා කෙතරම් ප්‍රබලද

යේසුස්ගේ ප්‍රේමය කෙතරම් විශ්මද

යේසුස්ගේ නාමයෙන් යේසුස්ගේ නාමයෙන්

අපට ජය තිබේ

~ Singlish Lyrics ~

yesusge namayen //

apata jaya thibe halelooyiya

yesusge namayen //

yaksha aathma duruwe halelooyiya

yesusge k‍riya ketharam p‍rabalada

yesusge p‍remaya ketharam wishmada

yesusge namayen yesusge namayen

apata jaya thibe

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →