← Back to all songs
WORSHIP

යේසුස් උදෙසා ජීවත්වන්නෙම්

Yesus Udesa Jeewathvannem

ස්තූති ගීතිකා · Praise

යේසුස් උදෙසා ජීවත් වන්නෙම්

කුමන දෙයක් සිද්ධ වුනත්

ශුද්ධාත්මයන්ට කීකරු වෙම්

යේසුස් උදෙසා ජීවත් වන්නෙම්

~ Singlish Lyrics ~

yesus udesa jeewath wannem

kumana deyak sidda wunath

shuddathmayanta keekaru wem

yesus udesa jeewath wannem

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →