← Back to all songs
WORSHIP

යේසුස් මා සෑමදේ

Yesus Ma Samadee

ස්තූති ගීතිකා · Praise

යේසුස් මා සෑම දේ යේසුස් මගේ

යේසුස් මා සෑම දේ ලොකු කුඩා

ජීවිතේ පුදකළේ

සැම දේ අළුත් කළේ

යේසුස් මා සෑම දේ

වෙන කවුරුත් නොවේ

~ Singlish Lyrics ~

yesus ma saema de yesus mage

yesus ma saema de loku kuda

jeewithe pudakale

saema de aluth kale

yesus ma saema de

wena kawuruth nowe

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →