WORSHIP
ජීවමාන යේසුස් නිසා
Jeewamana Yesus Nisa
ජීවමාන යේසුස් නිසා
හෙට ගැන නොතැවෙම් මෙමා
ජීවමාන යේසුස් නිසා සැම බිය පහවේ
එය මම දනිමි දනිමි එතුම් සැමදින මා රකියි
මගෙ ජීවත් වීම වටින්නේ යේසුස් ජීවමාන නිසා
~ Singlish Lyrics ~
jeewamana yesus nisa
heta gaena nothaewem mema
jeewamana yesus nisa saema biya pahawe
eya mama danimi danimi ethum saemadina ma rakiyi
mage jeewath weema watinne yesus jeewamana nisa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →