← Back to all songs
WORSHIP

යේසුනි යේසුනි යේසුනී සැමදින

Yesuni Yesuni Yesuni Samadina

නමස්කාරය · Worship

යේසුනී // යේසුනී

සැම දින ඔබ නම නමදිමි

යේසුනී // යේසුනී සැම දින ඔබ නම නමදිමි

පව් බරින් මුදවලා ලේ වලින් සෝදලා

නව ජීවයක් දීලා ඔබ හා නැවත නැඟිටලා //

මා ජීවත් වෙනවා මා ජීවත් වෙනවා //

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

~ Singlish Lyrics ~

yesunee // yesunee

saema dina oba nama namadimi

yesunee // yesunee saema dina oba nama namadimi

paw barin mudawala le walin sodala

nawa jeewayak deela oba ha naewatha naengitala //

ma jeewath wenawa ma jeewath wenawa //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →