← Back to all songs
HYMN

මගෙ හදවතෙ දෙව් විමනයි(Heaven Is In My Heart

Mage Hadhavathe Dhev Vimanai

ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ...

මගෙ හදවතෙ දෙව් විමනයි ////

මෙහි ස්වාමින් රජධානියයි

මගෙ හදවතෙ දෙව් විමනයි

එතුම් තේජස් අභිමුවයි

මගෙ හදවතෙ දෙව් විමනයි

එතුම් අභිමුඛයේ සතුට ගලයි

මගෙ හදවතෙ දෙව් විමනයි

ශුද්ධවූ ආලෝකේ වටකරයි

මගෙ හදවතෙ දෙව් විමනයි

ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ...

මගෙ හදවතෙ දෙව් විමනයි ////

එතුම් සිංහාසනයේ ස්ථානයයි

මගෙ හදවතෙ දෙව් විමනයි

අප ක්‍රිස්තුස් අත්තිවාරමයි

මගෙ හදවතෙ දෙව් විමනයි

ඔබ අප ගෙනයන්නට එනවා

මගෙ හදවතෙ දෙව් විමනයි

ශුදතුම් හා මනාලිය එන්න කියයි

මගෙ හදවතෙ දෙව් විමනයි

ඕ... ඕ... ඕ... ඕ... ඕ... ඕ...

මගෙ හදවතෙ දෙව් විමනයි ////

Oooooo... Heaven is in my heart ////

The kingdom of our God is here

Heaven is in my heart

The presence of His majesty

Heaven is in my heart

And in His presence joy abounds

Heaven is in my heart

The light of holiness surrounds

Heaven is in my heart

Oooooo... Heaven is in my heart ////

His precious life on me He spent

Heaven is in my heart

To give me life without an end

Heaven is in my heart

In Christ is all my confidence

Heaven is in my heart

The hope of my inheritance

Heaven is in my heart

Oooooo... Heaven is in my heart ////

We are a temple for His throne

Heaven is in my heart

And Christ is the foundation stone

Heaven is in my heart

He will return to take us home

Heaven is in my heart

The Spirit and the Bride say, "Come!"

Heaven is in my heart

By Bob Fitts, Graham Kendrick

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →